වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මානනීය රාත්‍රියක සොඳුරු මතක

සම්මානනීය රාත්‍රියක සොඳුරු මතක

ජූරියේ කුසලතා සහතික

සචින් චතුරංග මෙන්ඩිස් ( පොඩි උක්කුවා ) – ධවල කඩුල්ල – ජාතික රූපවාහිනිය
හේෂානි රුවන්දිකා ඉෂාදිනි ( ලීසා ) – දූලි පින්තාරු - ජාතික රූපවාහිනිය
සී. කුරුප්පු ( ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වාර්තා වැඩසටහනේ පිටපත වෙනුවෙන් ) - ස්වාධීන රූපවාහිනිය
රංජීවනී බැද්දවිතාන ( ලෝක කාන්තා දිනය වෙනුවෙන් නිෂ්පාදනය කළ - සඳුන් අරටු ) - දෙරණ

ජූරියේ කුසලතා සම්මානය

ආනන්ද කුමාර ලොකුඋන්නැහේ ( තාත්තා ) - මේ වසන්ත කාලයයි - ස්වාධීන රූපවාහිනිය
මිහිරි සිරිතිලක ( අන්දිරිස් නිලමේ ) - මොණරතැන්න - ස්වර්ණවාහිනිය
ක්‍රිෂ් හැරිස් ( බෙලෙක් ඇත්තෝ ) – ධවල කඩුල්ල – ජාතික රූපවාහිනිය
අකුරු තරහා නෑ ටෙලිනාට්‍යය වෙනුවෙන් - සැලිසිනේ ආයතනය

ජූරියේ විශේෂ කුසලතා සම්මානය

උත්තරීතර වැඩසටහන් මාලාව වෙනුවෙන් – හිරු ටීවී
සන්තුෂ ලියනගේ – දූලි පින්තාරු අධ්‍යක්ෂණය වෙනුවෙන් – ජාතික රූපවාහිනිය
රූපාවලෝකනය වැඩසටහන යටතේ ඉසිරිපත් කළ 65 වසරක සිනමාව සහ නොනිමි තරුව - විජය කුමාරණතුංග පිටපත් රචනය කළ සුනිල් මිහිදුකුල
සංහිද - ස්වාධීන රූෑපවාහිනිය ( නිෂ්පාදක උදය තෙන්නකෝන් හා සම්ප්‍රවේශක ඉන්දසිරි සුරවීර )

රූපවාහානී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන - ටොමියයි කිටියයි (දේශීය සජීවීකරණ වැඩසටහන් පෙළ ) – අතුල රන්සිරිලාල් - ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන – දිනන ළමයි – කවිඳු ප්‍රනාන්දු – හිරු වසරේ
විශිෂ්ටතම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන – පටිභා/ත්‍රිලක්ෂණ – රංජීවනී බද්දේවිතාන - දෙරණ
වසරේ විශිෂ්ටතම රූපවාහිනී දේශපාලන කථීකා වැඩසටහන – වාද පිටිය - දෙරණ
වසරේ විශිෂ්ටතම රූපවහිනී වාර්තා වැඩසටහන – පාර්ලිමේන්තුව - මංජුල ඇතුගල - ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම රූපවාහිනී කාලීන වැඩසටහන – ක්ෂය රෝගය – බර්ට්‍රම් නිහාල් - සියත
වසරේ විශිෂ්ටතම සංගීත වැඩසටහන – ගී පූජා - විිරාජ් වැලිවත්ත, චාමර ජයවීර – හිරු
වසරේ විශිෂ්ටතම සඟරාමය වැඩසටහන – වාසුලී - රවී අබේවික්‍රම – රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන - ස්පෙල් මාස්ටර් – ධනංජය රාමනායක - සිරස
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක / නිවේදිකා - සිංහල – ඔමායා කෝවිලගේ - සිරස
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක / නිවේදිකා - දෙමළ – ජෙෆ්රි ජෙබදර්ශන් – එම්.ටී.වී
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක / නිවේදිකා - ඉංගී‍්‍රසි – ඉෆ්තියා අබ්දුල් කාදර් - ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක - සිංහල – තනුජා ජයවර්ධන - සිරස
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක - දෙමළ – එන්.එස්. නිරංජනී - නෙත්රා ටීවී –රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක –ඉංගී‍්‍රසි – ඉන්දීවරී අමුවත්ත – ආර්ට් ටීවී
වසරේ නිර්මාණණාත්මක රියැලිටි වැඩටහන - සිරස සුපර්ස්ටාර්ස් - සීසන් 5 - සිරස
වසරේ හොඳම රූපවාහිනි මාධ්‍ය වැඩසටහන් නාලිකාව - සිරස ටීවී

සිව්වන අදියර - ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අංග රචනය – නාරද තොටගමුව - මොනරතැන්න –ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය කලා අධ්‍යක්ෂණය - සුජීව ගුණරත්න – ධවල කඩුල්ල – ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අලෝකකරණය - සෝමරත්න පෙරේරා - දූලි පින්තාරු - ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණය –රවිබන්දු විද්‍යාපති – ප්‍රියන්ත දසනායක – අමරපුරය - ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත රචනය – වසක්ත කුමාර කොබවක ( මලේ බඹරු රඟනා ) – මොනරතැන්න - ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත ගායකයා - බාචි සුසාන් ( මතුපෙම් පුරනා ) – උපුලි – ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත ගායිකාව - ඉන්දිකා උපමාලි – ( මතුපෙම් පුරනා ) –උපුලි – ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය කැමරාකරණය – උපුල් ප්‍රජාන් – ධවල කඩුල්ල – ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සංස්කරණය – ලක්රුවන් ද සේරම් – පියවි – ස්වර්ණවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහාය නථවා - දසුන් පතිරණ (සීසන් ) – අහසින් වැටුණා – ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහාය නිළිය – දුලීකා මාරපන ( සුසිලා ) – මේ වසන්ත කාලයයි – ස්වාධීන රූපවාහිනිය

වසරේ නැඟීඑන ටෙලිනාට්‍ය නථවා - එරංග ජීවන්ත ( විසල් /මලින්ද ) – පියවි - ස්වර්ණවාහිනිය
වසරේ නැඟීඑන ටෙලිනාට්‍ය නිළිය – රුවංගනී රත්නායක (අකූ ) – අහසින් වැටුණා – ස්වර්ණවාහිනිය, ( කෝසලගේ පෙම්වතිය ) - මේ වසන්ත කාලයයි - ස්වාධීන රූපවාහිනිය

වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය – ඉඳුවරී –ස්වාධීන රූපවාහිනිය

වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නථවා – සාරංග දිසාසේකර
වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍යය නිළිය – ආශා එදිරිසිංහ

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නථවා – ශි‍්‍රයන්ත මෙන්ඩිස් - ධවල කඩුල්ල – ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළිය – කාංචනා මෙන්ඩිස් (නිරංජලා) – මේ වසන්ත කාලයයි - ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය තිර රචනය – සුනේත්‍රා රාජකරුණානායක - ධවල කඩුල්ල – ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය –ආනන්ද අබේනායක – අහසින් වැටුණා– ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලිනාට්‍යය – වැඩිහිටියෝ - ආනන්ද අබේනායක – අහසින් වැටුණා– ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍යය - ධවල කඩුල්ල – ජාතික රූපවාහිනිය
වසරේ හොඳම ටෙලිනාට්‍ය නාලිකාව - ජාතික රූපවාහිනිය
වසරේ සම්මානනීය නාලිකාව - ජාතික රූපවාහිනිය

විශේෂ ප්‍රණාම සම්මානය
ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා

විශේෂ ප්‍රණාම සම්මානය
ආචාර්ය ලලිතා සිරිබද්දන මහත්මිය

ප්‍රතිභා ප්‍රභා සම්මානය
ආචාර්ය ධර්මසේන පතිරාජ මහත්මා